Skip to main content
මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක් කැමැත්තක් නිසා නොවේ .මහා ආර්ථික සැලැස්මකින් රට ගොඩ ගන්නා නිසාද නොවේ .රාජපක්ෂ යුගයේ සිදුවූ අපරාද,හොරකම් .මතින් ගොඩ නැගු මතවාදය නිසාය .බලය නොතිබෙන තාක් කල් ඒ මතයට බලයක් තිබුනේය .යහපාලනයට බලය ලැබුන පසු ඒ මතයට බලයක් ලැබෙන්නේ ඒ හොරමැර කම් කල අයට දඩුවම් දීමෙන් මිස මගහැරීමෙන් නොවේ .. එය මග හැර රටේ ආර්ථිකය ජිවන තත්වය දැනෙන ලෙස ගොඩ දා ගැනීමට හැකියාව ලැබුනේ නම්යහපාලනයට ගොඩ යන්නට එක අතක් හෝ තිබේ . යහපාලනය ආර්ථිකයෙන් පමණක් නොව දේශපාලනයෙන්ද අසාර්ථකය යන මතය දැන් ස්ථාවර වී අවසානය..රනිල් මහත්තයා 2050 රට සංවර්දිත රාජ්ජයක් කිරීමට ප්ලැන් අදිනවා මිස 2020 මැතිවරණයෙන් ජය ගැනීම පිළිබද සිතන බවක් පෙනෙන්නට නැත .තුරුම්පු අදිනවා නම් දැන් ඇදිය යුතුය .පරාජය පෙනී පෙනී තුරුම්පු ඇද පලක් නැත .අනුර කුමාර සහෝදරයා මහින්ද මහත්තයට සංවාදයකට අඩ ගසන්නේ එකල සිදු වූ හොරකම් වංචා ඔප්පු කර පෙන්වීමටය .සංවාද චුන් අපට වැඩක් නැත .අනුර කුමාර ඔය සියළු දේ දන්නවා නම් ඔප්පු කල පෙන්විය හැකිනම් එය මහින්ද මහත්තයාගේ මුනට කිඋවා කියා ඇති පලක් නැත .නීති මගින් කටයුතු කළ හැකි දුරකට එය ඇදගෙන යා යුතුය .අපි ඕනෑවටත් වඩා රාජපක්ෂ යුගයේ හොරු ගැන අසා ඇත .තවත් ඇසීමෙන් පලක් නැත ...රාජපක්ෂ මහතාගේ යුගයේ සිදුවූ අපරාද සදාරනිකරණය කිරීමට 88,89 කාලයන් හා එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග ,වෙනුවට රිචඩ් ද සොයිසා ප්‍රේමකිර්ති වැනි මාද්‍ය වේදීන්ගේ මරා දැමීම් යොදා ගැනීම නිවැරදි වන්නේ කෙසේද .මේ අතීතයට කැමති කවුරුන් හෝ unp ,jvp පාක්ෂිකයෙක් සිටීද ...මේවා නැවත සිදු නොවන්නට අපි අලුත් පාලකයන් පත් කර ගත්තෙමු ....නමුත් ඔවුන් මාද්‍ය වේදියෝ උස්සනවනම් මරනවනම් අතුරුදහන් කරනවා නම් මද්‍ය ආයතන බෝම්බ ගහලා ගිනි තියනවනම් .උද්ගෝෂණ වලට වෙඩි තබා මිනිස්සු මරනවනම් ඒවා ටොප් වැඩ කියන්නට .පොහොට්ටු වාසීන්ට පුලුවන්ද. රාජපක්ෂ මහත්වරුන්ගේ යුගයේ සිදුවූ මේ අපරාද හොරකම් අතීතය මතක් කර දෙමින් සදාරනිකරණය කරනවානම් එතන තියන යුක්ති සහගත බව කුමක්ද..යහ පාලනය මොනතරම් කුජිත උවද ගෙවී ගිය කාලය තුල එකද මද්‍යවේදියෙක් මරා දමා නැත . ඕනෙම කොලු කුරුට්ටෙක් රනිල් ,සිරිසේන දෙපළට ඇති තරම් කෝචෝක් දමති, බනිති ..දෙරණද හිරුද එකල ITN එකේ කාරිය ලස්සණට කරති .එකළ සිරසට ,සියතට බෝම්බ ගැසුවේ හොල්මන් නොවේ ...වහල් බාවය කොතරම්ද යත් උදිතට මහින්ද මහත්තයාගේ බැනීම පවා යුද ජයග්‍රහණයෙන් වැසීමට තරම් මතවාද සකසන්නෝ පොහොට්ටුවාසින් තුළ සිටීමයි .ඔහොම කේන්ති ගියේ නැත්නම් ප්‍රබාකරන් තාම ඉන්නවා වගේ මතවාද සමාජ ගත කරන්නේ නුතන වහලා මිස වෙන කවරෙක්ද ...මෙවැනි මනස් සහිත ජනතාවක් හා ඔඋන්ගේ නායකයන් බලයට පත් උවහොත් යහ පාලනය ගැන දුක් වනවාට වඩා සිය දහස් ගුණයකින් දුක් වීමට සිදු වන බවනම් ඒකාන්තය
LikeShow more reactions
Comment

Comments

Popular posts from this blog

ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ  යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ

බුදු හාමුදුරුවන්ගේ කාලේ ෆේස් බූක් තිබ්බනම්

.බුදු හාමුදුරුවන්ගේ කාලේ ෆේස් බූක් තිබ්බනම් බුදු හාමුදුරුවෝ ධර්ම ප්‍රචාරයට ෆේස් බුක් භාවිතාවට ගන්නවා ධර්ම ප්‍රචාරයේදී එකමග හාමුදුරුවරු දෙන්නෙක්ට වඩින්න එපා කියලා බුදු හාමුදුරුවෝ දේශනාකලේ ධර්ම ප්‍රචාරය වේගවත් කරන්න අපතේ නොහරින්න .ඒකාලේ ෆේස් බුක් තිබුනානම් බුදු හාමුදුරුවෝ කම් පියුටරයක් ඉදිරියේ වාඩිවෙලා වැඩි පිරිසකට ධර්මය ප්‍රචාරය කරණවා.ජනප්‍රිය සංස්කෘතිකාංගයක් වෙයි නරකයි හොද නෑ.කියලා පයින්ම වඩිමින් ධර්මය දේශනා කරයී කියලා හිතනවද .ෆේස් බූක් වගේ වේගවත් සන්නිවේදන මෙවලමක් තිබුනානම්  කාල් මාක්ස් එංගල්ස් පත්තර ගහන්න මහන්සි වෙන්නේ නෑ ෆේස් බුක් ඇතුලෙනුත් ගේමක් ගහනවා .බුදුදහම ගොඩ නැගුන සමාජ පසුබිම දෙස බලන්න .ක්‍රිස්තු පුර්ව 600 ඉන්දියාවේ ඇතිවෙනවා ලොකු දර්ශනික ප්‍රබෝදයක් .ඒ වෙනකොට ඉන්දියාව කුඩා රජ්ජ්‍යන් වලට කැඩිලා නිරන්තර යුද්ද. ආරාජික බාවය. පරාජිත හැගීම පැතිරිලා. හ්මණයෝ ආගම වෙනුවෙන් ගොවිතැනට අවශ්‍ය හරක් එළුවෝ දසදහස් ගණන් ගිනි ..දෙවියාට බිලි දෙනවා.මේ වැඩේ හරියන්නේ නැති නිසා අලුත් දර්ශනයක් අලුත් මතවාදයක් සමාජයට අවශ්‍ය වෙනවා .මේ නිසා බුද්දිමතුන් දාර්ශනිකයන් සත්‍ය කුමක්ද කියලා හොයන්න පටන් ගන්නවා .මේ