Skip to main content

Posts

Showing posts from August, 2017

ප්‍රේමණීය මිනිසා - Concept and Video Director : Ndeesh Dikkumbura...

    මේ මියුසික් වීඩියෝ එක අමාරුවෙන් කරපු වැඩක් .මාස දෙකක් විතර කල්පනා කරලා පිටපත හදලා .අවම පහසුකම් වලින් රුපගතකරලා, සෑහෙන මහන්සියක් දරලා සංස්කරණය කරලා මාර කට්ටක් කලා ගොඩක් දෙනෙක්ගේ මහන්සියෙන් කරපු වැඩක් .අවූරුද්දකට පස්සේ බලනකොට utub එකේ    විසි  දාස් ගානක් බලලා, මිලියන ගණන් වලින් බලන කාලේ මේක   . විසි  දාස් ගානක් බලපු එක ලොකු දෙයක් නෙමෙයි.   මේ music වීඩියෝ එක ගැන ඔබේ අදහස් දැන ගැනීමට කැමතියි ........  Premaneeya minisa - Viraj Perera (2016.05.30) artist : Viraj Perera music : Dinal Rupasingha lyrics : Ruwan Nandika lyrics ( Death Metal) : Deshapriya Mihiripenna. Concept and Video Director : Ndeesh Dik... YOUTUBE.COM

ජාතියේ අප්පච්චි මහින්ද මහත්තයා නම් ජාතියේ මව වෙන්නෙ කවුද?

පිංහාමි ලණුවෙන් අල්ලා පිංගොනාව ඇද්දේය. “වරෙන් යන්න... “මට බෑ මහත්තයා ඕවට යන්න... මහත්තයා යන්නකෝ...  කියා කකුල් හතරම වෙර යොදා පස්සට ඇද්දේය. “නොගිහින් හොඳ නෑනේ බං... හොඳ ගොනා වගේ වරෙන් යන්න... මං උඹට පුන්නක්කු බාල්දියක් හදල දෙනවා...   “පුන්නක්කු බැරල් එකක් දුන්නත් රෙද්දක් ඇඳගෙන ඕවට යන්න පුළුවන්ද? මට බෑ...  කියා පිංගොනා පාරේ වාඩි උනේය. “ඉතිං ගොනේ... උඹ රෙදි අඳිනවද? ඔහොම හෙළුවෙන්ම යමන්* කියා පිංහාමි ලණුවෙන් ඇද්දේය. “අනේ මට ලැජ්ජයි මහත්තයා ඕවට යන්න.. අපි ලැජ්ජ බයට හැදිච්ච ගොන්නු* කියා පිංගොනා ඇඬුවේය. “ආ... පිංහාමි මොකද මේ උඹ පිංගොනාව මස් කඩේට දක්කන්න හදනවද?* කියා ගෙයිහාමි පැමිණ අසන විට, “අනේ මහත්තයා මම මස් කඩේට යන්න එන්නම්... ඔය ගමන නම් යන්න එන්න බෑ... මොන විලිලැජ්ජා නැති වැඩක්ද?* කියා පිංගොනා මුත්‍රා කළේය. “කොහෙද උඹ මේ පිංගොනාව දක්කගෙන යන්න හදන්නේ* කියා ගෙයිහාමි අසන විට, “ඇයි උඹ දන්නෙ නැද්ද? අද අපේ ජාතියේ මව අත්අඩංගුවට ගන්න හදන්නේ...* කියා පිංහාමි කියන විට, “කවුද බං ජාතියේ මව?* කියා ගෙයිහාමි ඇසුවේය. “ඇයි ගොනෝ ජාතියේ අප්පච්චි මහින්ද මහත්තයා නම් ජාතියේ මව වෙන

අද ඉන්න කොල්ලෝ කෙල්ලෝ අනෙකා දිහා බලන්නේ නෑ

අද ඉන්න කොල්ලෝ කෙල්ලෝ අනෙකා දිහා බලන්නේ නෑ. හිස පහතට නවාගෙන ටච් ෆෝන්... ටැබ්... ලැප්ටොප්... හිස පාත් කරලා. මනුෂ්‍ය‘යෙක් සමග ඇස් ගැටෙන්නේ නෑ. අවට සිදුවෙන දේ පේන්නේ නෑ. හිනාවෙන්නේ නෑ. ෆෝන්එක දිහා බලබලා, ටැබ් දිහා බලබලා තනිවම හිනා වෙනවා. තනිවම කතා කරනවා. තනියම සිංදු අහනවා. බඩ දරැ අම්මලා, වයසක ආච්චිලා බස් එකේ හිටගෙන යනවා. කොන්දොස්තර කෑගහලා බඩ දරැ අම්මලාට නම් සීට් එකක් අරන් දෙනවා. ආච්චිලා හිටගෙන යනවා. දහඅටේ ගැටයා වාඩි වෙලා ෆේස් බුක් යනවා. මනුෂ්‍යයාට මේ විදියට හැසිරෙන්න බලපාන්නේ ති ර මාධ්‍ය. මේ සංවේද සංස්කෘතිය (Sensate Culture) මගින් භෞතික ලෝකයේ දැනෙන සංවේදන ඇරෙන්න වෙනත් කිසිම දෙයක් දැනේනේ නැති, අධ්‍යාත්මික දේවල් නැති, හිසි ආත්මයක් සහිත ජන කොටසක් නිර්මාණය වෙනව කියලා කියනවා. මේ විද්‍යුත් තිර මාධ්‍ය අනාගතයේ හැඟීම් විරහිත, මානුෂික සබඳතා රහිත සමාජයක් නිර්මාණය කරනවා. මෙතනදී තරැණ තරැණියන්ට වැරුද්ද පැටවීම තේරැමක් නැති දෙයක්.. සිදුවන දේ සම්බන්ධව අවබෝධයෙන් සිටීම තමයි වැදගත්.

වමේ දේශපාලනය විය යුත්තේ මේ පොදු ජනයා ගේ කුණු වීම ඉක්මන් කරන එක

මීතොටුමුල්ලේ කුණු කන්ද නාය ගිහිල්ලා මිනිස්සු මැරුණා .දැන් හැමෝම මේ ප්‍රශ්නය ට හේතුව තමන් කැමති තැන හේත්තු කරලා උත්තර දෙනවා .මහින්ද මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ ගෝටාබය මහත්තයට කාලය මදි උනා මේ ප්‍රශ්නය විසදන්න. මෛත්‍රි රනිල් ගේ යහ පාලන ආණ්ඩුව තමා මේකට වග කියන්න ඕනේ .මහින්ද මහත්තයා හිටියනම් කුණු කන්ඳ නාය ගිය තැනට එවලේම යනවා .ඔන්න මහින්දවාදීන්ගේ උත්තර .එයාල හේතුව යහපාලනයට හේත්තු කරලා ජොලියක් ගන්නවා .කොළබ ලස්සන කරකර හිටියා මිසක් කුණු කන්දේ ප්‍රශ්නේ විසදුවේ නෑ ,මහින්දගේ  ආන්ඩුව මේකට කියන්න ඕනේ කියලා යහපාලනේට පක්ෂ අය හේතුව රාජපක්ෂ ආන්ඩුව හේත්තු කරනවා .වාමාංශික කට්ටිය jvp ය අපි බලයේ හිටියනම් මෙහෙම දේ වෙන්න නෑ කියන හේතුව හදනවා .ඉතිහාසය පුරා අපි සැනසුනේ අපි කැමති තැන් වල හේතුව හේත්තු කරලා.අදහස් නිර්මාණය කරගෙන .කුණු කදු දාහකට යට උනත් අපේ මිනිස්සු මහින්දව අතාරින්නෙ නෑ රනිල්ව අතාරින්නෙ නෑ. මෛත්‍රිව අතාරින්නෙ නෑ.මේ සිස්ටම් එක අතාරින්නෙ නෑ . තේරෙනවා නම් තේරුම් ගන්න පුළුවන් සීමාව පහුකරලා ගිහිල්ලා. නොතේරෙන කම නේමෙයි ,සයිටම් වගේ කැම්පස් රට වටේ හැදෙන්න ඕනේ නිදහස් සෞක්‍ය අද්දියාපනය නැති වෙන්න ඕනේ .බ

ඉතිහාසයත් ටොමියා වගේ

ඉතිහාසය වර්තමානයට එන්නේ අපි ඉතිහාසයට කතා කරන විදීහ අනුව, .උඩ තට්ටුවේ ඉදන් ටොමියාට කතා කලොත් ටොමියා උඩ තට්ටුවට එනවා, කාමරේ ඉදන් කතා කලොත් ටොමියා කාමරේට එනවා. පාරේ ඉදන් කතා කලොත් ටොමියා පාරට එනවා .ඉතිහාසයත් ටොමියා වගේ කතාකරන කතා කරන තැනට යනවා .........................අපි .... මරා ගන්නවා 

.අනාගතයේ යුද්දෙන් කවූරුත් ඉතුරු වෙන එකක් නෑ

අනාගතයේ යුද්ද කරන්නේ කඩු දුනු ඊතල වලින් නෙමෙයි ,ටී පනස් හය, කාල තුවක්කු, මල්ටි බැරල් වලින් නෙමෙයි.න්‍යෂ්ටික බෝම්බ වලින්. ජාතිවාදී මත අරවා මේවා හද හදා උන් සුළු ජාතිය අපි මහ ජාතිය මේ අපේ රට කියකියා ඉන්න වෙලාවක් නෑ න්‍යෂ්ටික බෝම්බයක් දාපු ගමන් සේරම ඉවරයි .අපේ ජාතිවාදී මතය තාම වැඩ කරන්නේ කඩු දුනු ඊතල වලින් යුද්ද කරපු කාලේ වගේ .අංගම්පොර රාවණ අරවා මේවා සේරම එහමනේ .න්‍යෂ්ටික බෝම්බ එහා මෙහා උනොත් කතිකාවකට දූෂ්ටිවාදයකට ඉඩක් නෑ .අපේ යුද්දෙන් අපි දින්නනනේ.අපි ඉතුරු උනානේ .ඒ හින්ද කිරිබත් කන්න පුළුවන්  .බයිලා ගහන්න, කිරිබත් කන්න. යුද්දෙන් මැරෙන් නැතුව ඉතිරි වෙච්ච අයට තමා ජාතිවාදය කරට අරගෙන ආපහු මරා ගන්න ඕනේ .....

දැන් මෛත්‍රී මහත්තයාට ගොඩ එන්න පුළුවන් ඔය පක්‍ෂ දෙකම අතහැරියොත් විතරයි

ගෙයිහාමි “රාජිත මහත්තයා කියන්නෙ රවි මහත්තයාගේ සිද්ධිය ලූනු බිකක් කියලා. ඊට වඩා ඩොලර් බිලියන ගණන් හොරා කාපු අය ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නවලු* කියා හාමිනේ කියන විට, “රාජිත මහත්තයා ඔය කතා මධ්‍යයටයි, පොදු ජනතාවටයි කියන්නෙ ආණ්ඩුව කරන්නෙ වෙන කවුරුහරි කියලා හිතාගෙනද දන්නේ නෑ. එහෙනම් ඩොලර් බිලියන ගණන් හොරා කාපු ඒවා තියාගෙන රවි මහත්තයාගේ ලූනු බික ගැන ජනාධිපති කොමිෂන් දාලා හෙව්වේ මොකද දන්නේ නෑ* කියා ගෙයිහාමි ඇසුවේය. “එයාලට ඉතිං කෝටි ගණන් කියන්නෙ ලූනු බික්, හූනු බික්. ඔහේලාට, අපට තමයි රුපියල් දෙතුන්දාහත් මහාමේරු පර්වතය වගේ පේන්නෙ. අර මහවිලච්චිය පැත්තේ මිනිස්සු නියඟය නිසා කන්න දෙයක් නැතිව හිඳිච්චි වැව්වල නෙළුම් අල හාරගෙන කනවා. කන්න නැතුව කලන්තේ හැදෙයි කියලා ළමයි ඉස්කෝලො යවන්නේ නෑ. එහෙව් රටක තමයි කෝටි ගණන හොරා කෑවට ඒවාට ලූනු බික් කතා කියන ඇමතිලා ඉන්නෙ* කියා හාමිනේ දුකෙන් කීවාය. “ඉතිං ඔය නෙළුම් අලේ තම්බගෙන කන මිනිහම තමයි ඡන්දෙ දීලා මේ ආණ්ඩු පත්කර ගන්නෙ. ඒකා මේකට හොරා කියනවා. මේකා ඒකට හොරා කියනවා. අන්තිමට බැලුවාම සේරම හොරු තමයි. ඒ හින්දා ඔය පක්ෂ දෙකට ඡන්දෙ දීපු එක මිනිහෙකුටවත් චූන් වෙන්න බෑ, අප

මමත් ආසයි සයිටම් විරෝදී වෙන්න එත් මට ඒහෙම බැරි වෙලා තියෙන්නේ මේ ප්‍රශ්න හින්ද

සයිටම් විරෝදී බොහෝ පිරිසක් මගේ මිතුරු ලැයිස්තුවේ ඉන්නවා .මගේ මෝඩ කම නිසා හරි මම මේ මතුකරන ප්‍රශ්න වලට උත්තර දෙනවද?මමත් ආසයි සයිටම් විරෝදී වෙන්න එත් මට ඒහෙම බැරි වෙලා තියෙන්නේ මේ ප්‍රශ්න හින්ද   ගෙයිහාමි “ඔය මාගම්තොට වරාය චීන කොම්පැණියකට බදු දෙනකොට ඒ ගහපු ගිවිසුමේ ලාභ අලාභ මොනවද, ඩීල් තියනවද, කොමිස් තියෙනවද කියලා කියන්න අපි දන්නේ නෑ... මේ වැඩේට විරුද්ධ අය බදු දීමටම විරුද්ධද, එහෙම නැත්තම් බදු ගිවිසුමේ ලාභ අලාභ ඩීල්වලට විතරද විරුද්ධ කියන එක පැහැදිලි නෑ.... බදු දුන්නට කමක් නෑ සාධාරණව පාඩු නොවන විදියට කියලද කියන්නේ කියන එකත් පැහැදිලි නෑ..... ජේ.වී.පී. එක නම් බදු දීමටම විරුද්ධනේ.... එයාලා කියන්නෙ වරාය ආණ්ඩුවම ගොඩ දාන්න ඕනේ කියලා නේ... නෙවිල් මහත්යාගේ ඉස්පිරිතාලේ රජයට පවරා ගත්තාම ඒකට විරුද්ධ වෙන්නේ ඒ පවරා ගැනීම යට ඩීල් එකක් තියෙනවා කියල නේ.... කියා ගෙයිහාමි කියන විට, “එතකොට වරාය බදු දෙනවටත් විරුද්ධයි, නෙවිල් මහත්තයාගේ රෝහල රජයට පවර ගන්නවටත් විරුද්ධයි. මොනවා හරි හොයහොයා විරුද්ධ වෙන තියරියක්ද මන්දා මේක කියා ලොකු දුව කීවාය. “ජේ.වී.පී. එක තමන්ගේ පරමාදර්ශය අනුව යහපාලකයෝ රට පාලනය කරයි කියලා හිතන ත

.අද jvp කතා අහලා මේ රටේ මිනිස්සු මහින්ද මහත්තයාට හරි ගෝටාබය මහත්තයාට හරි රටේ දේශපාලන බලය දෙනවා

.jvp ගැන බොහොම සුබවාදී ආකල්පයක තමා මම තාම ඉන්නේ ..........මෙවැනි විවේචන කරන්නෙත් ඒ නිසා ............ එදා jvp කතා අහලා මේ රටේ මිනිස්සු මයිත්‍රී මහත්තයාව ජනාදිපති කලා ....අද jvp කතා අහලා  මේ රටේ  මිනිස්සු  මහින්ද මහත්තයාට හරි ගෝටාබය මහත්තයා ට    හරි රටේ දේශපාලන බලය දෙනවා  .මේ තත්වය ගැන jvp මොන තරම් අවබෝදයකින් පසු වෙනවද කියල මම දන්නේ නෑ ..........  . පිංහාමි “මහින්ද මහත්තයා චීනයෙන් ණය අරගෙන වරායක් හැදුවා. යහපාලකයො ඒ වරාය චීන සමාගමකට බදු දුන්නා. ඔන්න යහපාලනේ මහා ආර්ථික විප්ලව වැඩ කියා පිංහාමි කියන විට,  “ඔන්න අපි බැංකුවෙන් ණයක් අරගෙන ගෙයක් හදනවා. හැබැයි සම්පූර්ණයෙන් හදාගන්න බැරි වෙනවා. ඒ හින්දා ගෙයි පදිංචියට යන්නත් බෑ. නිකං ඔහේ තියලා වැඩකුත් නෑ ඒ හින්දා ගේ කාටහරි කුලියට දෙනවා. අවුරුදු දෙකක ඇඩ්වාන්ස් එකක් අරගෙන ගෙයි වැඩ සම්පූර්ණ කරලා දෙනවා. කුලියට ඉඳලා ඒ මිනිස්සු ගියාම හොඳට හදපු ගෙයක් අපට ඉතුරු වෙනවා කියා පොඩි පුතා කීවේය.  “අනූනම අවුරුද්දක් ඉඳලා, වරායෙන් ලැබෙන ආදායම සේරම හූරගෙන කාලා, කොළඹ වරායටත් කෙලවලා, චීන .ගියාට වැඩක් තියෙනවද? අනෙක චීනා එහෙම යන්නේ නෑ. බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට න

අනුන්ගේ හොරු අල්ලන්න කලින් තමන්ගේ හොරු අල්ලලා කුජීත වෙන එකට වෙන්නැති යහපාලනය කියන්නේ...

පිංහාමි “ගෙයක් හින්ද ගෙදර යන්න වෙන පළමුවැනි ඇමති රවි මහත්තයාද ඒයි?  කියා හාමිනේ අසන විට, “ඒකනේ හාමිනේ වැඩේ කියන්නේ... යහපාලකයෝ බලයට ආවේ  මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ හොරු අල්ලනවා කියලා... අන්තිමට ජනාධිපති කොමිසම් දාලා තමන්ගේ හොරු හරිම ජයග්‍රාහී විදිහට කොටු කරලා. මහින්දවාදී දේශප්‍රේමී පාක්ෂිකයෝ ටික මාර විදිහට චූන් කරලා. මම බලයට ආව ගමන් මගේ පැත්තෙම හොරු අල්ලනවා කියලා මෛත්‍රී මහත්තයා කිව්ව නම් හැට දෙලක්ෂයක් ඡන්දය දෙයිද?... අංජබජල් යහපාලනයක් කියන්නේ නිකං නෙමෙයිනේ... අඩුගාණෙ ජනාධිපති කොමිසම් දාලා පිටු අටදාස් ගණන්වල වාර්තා හදලා දුරකථන ඇමතුම්, එස්.එම්.එස්. චෙක් කරලා මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ හිටපු හොරු දෙතුන් දෙනෙක් ඔය විදිහට කොටු කරලා ලොකු මතවාදයක් හදලා රවි මහත්තයාව කොටු කළා නම් අවුලක් නෑ... මුන්ට පිස්සු හාමිනේ...  කියා පිංහාමි කීවේය. “මහින්ද මහත්තයා කවදාවත් තමන්ගේ පැත්තේ හොරෙක්ව  ඔහොම කොටු කරලා කුජීත කළාද? ඒ අතින් මහින්ද මහත්තයා මාරයි අප්පා...  කියා හාමිනේ කීවාය. “නෑදැයන්ට ගෙවල් අරන් දීපු, තමන්ටත් මහ ගෙයක් හදා ගත්ත, ගෙවල් හින්දම කුජීත වෙලා ගිය විමල් මහත්තයත් රවි මහත්තයාව විවේචනය කරනවා,

නිදහස් අද්‍යාපන අරගලය සයිටම් වැසීමෙන් ජයග්ග්‍රහණයක් ලබනවද?

රට ගිහිල්ලා වෙද්‍ය උපාදිය අරගෙන ආවම ඒක ok වෙන්නයි .මෙහේ පෞද්ගලික වෙද්‍ය උපාදිය ok නොවෙන්නේ කොලිටිය ප්‍රශ්නයක් හින්දද .එහෙනම් කොලිටිය තියන පෞද්ගලික වෙද්‍යවිද්‍යාලයක් පටන් ගත්තොත් ok ද .නිදහස් අද්‍යාපන අරගලය සයිටම් වැසීමෙන් ජයග්ග්‍රහණයක් ලබනවද? ටියුෂන් පන්තියේ ඉදන් මොන තරම් පෞද්ගලික අද්‍යාපන ආයතන උපාදි පිරිනමන ආයතන තියනවද. ඒවා ඔය කියන නිදහස් අද්‍යාපනයට ප්‍රශ්නයක් නෙමයිද.. ඇයි මේ නිදහස් අද්‍යාපන අරගලයක් කියාගෙන සයිටම් එක වටේ කැරකෙන්නේ .නිදහස් අද්‍යාපනය කියල අපි ඉගෙන ගන්නේ  මොනවාද .මේ සිලබස් එක අද්යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ නැද්ද .මේක ශෝක්ද .කෝ බන් ඒ වෙනුවෙන් අරගල ........ටියුෂන් පන්ති ...වලට දුප්පත් දෙමවූපියෝ මොන තරම් මුදලක් වියදම් කරනවද .මොකටද ඒහෙනම් නිදහස් අද්‍යාපනයේ පාසැල් .................මේක අංගවිකල අරගලයක් ............ දොස්තර පන්තිය රකින අරගලයක් .........මොන මාක්ස්වාදියා මොන බයිලය ගැහුවත් ස්යිටම් විරෝදී අරගලය පට්ට කුහකයි. අවස්ථාවාදියි .....අන්ගවිකලයි .....දැන් මේ රටට ඕනේ මේවගේ අරගල නෙමෙයි........... .........සමස්ත අද්‍යපනයේ තියන ගැටලුවක් .සයිටම් වැසීමෙන් ලබා ගත හැකිය කියා සිතන ආකාර

හාස්‍ය කලාව ගොන් පාර්ට් නොවන කලාවක් කියලා ලියන හැම මොහොතකම මට හිතෙනවා

පොඩි කාලේ මම හිතාගෙන හිටියේ චාලි චැප්ලින් කියන්නේ නිකන් විහිළු කාරයෙක් කියලා .අපි උසස්පෙළ කරණ කාලේ ෂෙල්ටන් පයාගල සර් මාක්ස්වාදී කලා   විචාරය කියලා පාඩම් මාලාවක් තරුණ සේවා සබාවේ කලා .එතකොට හාස්‍ය කලාව චැප්ලින් ගැන ඉගෙන්නුවා .........ඔහු .චැප්ලින්ට ආදරේ කලා.හාස්‍ය කලාව ගොන් පාර්ට් නොවන කලාවක් කියලා ලියන හැම මොහොතකම මට හිතෙනවා .එත් එක බාරගන්න ගොඩක් අය කැමති නෑ. මේ තියෙන්නේ මෙඩිසිනා මම ලියපු පිටපතක් ...........මෙඩිසිනා සියලු පිටපත් ලිඋවේ මම නොවේ . .බොහෝ රංගන ශිල්පින් පවා මෙවැනි ආකාරයේ පිටපත් වලට කැමති නෑ ................... Medi Sina Sirasa TV 22nd July 2017