රට ගිහිල්ලා වෙද්‍ය උපාදිය අරගෙන ආවම ඒක ok වෙන්නයි .මෙහේ පෞද්ගලික වෙද්‍ය උපාදිය ok නොවෙන්නේ කොලිටිය ප්‍රශ්නයක් හින්දද .එහෙනම් කොලිටිය තියන පෞද්ගලික වෙද්‍යවිද්‍යාලයක් පටන් ගත්තොත් ok ද .නිදහස් අද්‍යාපන අරගලය සයිටම් වැසීමෙන් ජයග්ග්‍රහණයක් ලබනවද? ටියුෂන් පන්තියේ ඉදන් මොන තරම් පෞද්ගලික අද්‍යාපන ආයතන උපාදි පිරිනමන ආයතන තියනවද. ඒවා ඔය කියන නිදහස් අද්‍යාපනයට ප්‍රශ්නයක් නෙමයිද.. ඇයි මේ නිදහස් අද්‍යාපන අරගලයක් කියාගෙන සයිටම් එක වටේ කැරකෙන්නේ .නිදහස් අද්‍යාපනය කියල අපි ඉගෙන ගන්නේ මොනවාද .මේ සිලබස් එක අද්යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ නැද්ද .මේක ශෝක්ද .කෝ බන් ඒ වෙනුවෙන් අරගල ........ටියුෂන් පන්ති ...වලට දුප්පත් දෙමවූපියෝ මොන තරම් මුදලක් වියදම් කරනවද .මොකටද ඒහෙනම් නිදහස් අද්‍යාපනයේ පාසැල් .................මේක අංගවිකල අරගලයක් ............ දොස්තර පන්තිය රකින අරගලයක් .........මොන මාක්ස්වාදියා මොන බයිලය ගැහුවත් ස්යිටම් විරෝදී අරගලය පට්ට කුහකයි. අවස්ථාවාදියි .....අන්ගවිකලයි .....දැන් මේ රටට ඕනේ මේවගේ අරගල නෙමෙයි........... .........සමස්ත අද්‍යපනයේ තියන ගැටලුවක් .සයිටම් වැසීමෙන් ලබා ගත හැකිය කියා සිතන ආකාරයේ මතවාදයක් ගොඩ නැගීම මොන තරම් විහිළුවක්ද . අන්තරේ පිටි පස්සේ හිට ගත්තාම එයාලා ඔටෝම විප්ලවවාදියෝ මාක්ස්වාදියෝ වෙනවද නිදහස් අද්‍යාපනය රැක ගන්න ඕනේ කියන අය ඉන්නවනම් ටියුෂන් පන්තියට විරුද්දව අරගලය පටන්ගනිල්ලා .උබලට ටියුෂන් පීස් ගෙවන්න පුළුවන් හින්ද ඒක ok .....සයිටම් පීස් ගෙවන්න බැරි හින්දා ඒක ok නෑ නේද .තමන්ට පුළුවන් තැනින් ප්‍රශ්නය අතහැරලා බැරි තැනින් අල්ලගන්නේ නිදහස් අද්‍යාපනය රකින්නද. එහෙම නැත්නම් කුහකකම හින්දද ? බකුනින් පන්තිය සමාන කරන්න ඕනේ කියනකොට මාක්ස් කිඋවේ පන්තිය අහෝසි කරන්න ඕනේ කියලා .පට්ට කුහක තැනකින් අරගල පටන් අරගෙන පන්තිය අහෝසි කරන්න පුලුවන්ද? අපිට යන්න බැරිනම් උන්ට යන්න දෙන්නෙත් නෑ .බකුනින්ගේ පන්තිය සමානකිරීමද මේ කරන්න හදන්නේ . ? ..උබලට වීරයෝ වෙන්න ඕනෙනම් වෙන ඕනේ අරගලයක් පිටි පස්සේ හිට ගනිල්ලා මේ වගේ අරගල පිටි පස්සේ හිට ගන්න එපා .......
අද තිවීල් එකේ එනකොට රියදුරු මහත්තයා කතාවට වැටුණා .මට හමු වූ තිවීල් රියදුරු මහත්වරුන්ගෙන් සියයට අනුනමයක්ම උග්‍ර මහින්දවාදීන් .මේ මනුස්සයා නැග්ගවෙලේ ඉදන් රනිල්වයි සිරිසේන ලොක්කටයි පතුරු යන්න බනිනවා .මේ වගේ කට්ටිය හම්බු උනාම මාත් උන්ගෙන් උපරිම ආතල් එක ගන්නවා .මාත් උත් එක්ක සෙට් වෙලා උග්‍ර මහින්දවාදියෙක් වගේ යහපාලනේ පතුරු අරිනවා මේ මනුස්සයා කියනවා මහින්ද මහත්තයා මොනවා කලත් රට සංවර්දනය කලා මුන් මොනවාද කරන්නේ ඒ මනුස්සයා හිටියනම් අද මේරට සුර පුරයක් .හැබැයි ගෝටාබය මහත්තයා එනවා ෂ ුවර් එය ඇවිල්ලා රට ටිප් ටොප් එකට ගොඩ දානවා .මුන් නපුනසකයෝනේ .කොන්ද පණනැති කලකන්නිනේ .මම දන්නවා මේ මිනිස්සුම ගෝටාබය මහත්තයා රටේ නායකයා වෙච්ච දවසට කියනවා .මොනවා උනත් යහපාලනේ තියන කාලේ මෙහෙම බයක් තිබුනේ නෑනේ .අපි කට ඇරලා රනිල් මහත්තයට මයිත්‍රේ මහත්තයට බැන්නනේ .දැන් කොහෙද එහෙම නිදහසක් .අඩු ගානේ ඒ කාලේ අපි බය නැතුව පාරට බැහැලා පිකට් කලා වර්ජන කලා දැන් කොහෙද ඒවා .කියන දේ පිලි අරගෙන කටයි ...කයි වහගෙන ඉන්න වෙලා තියෙන්නේ .උන් සැප විදිනවා අපි දුක් විදිනවා .මම උවද දැන් බය නැතිව සිරිසේන මහත්තයාව රනිල් මහත්තයාව පතුරු යන්නට විවේචනය ...
Comments
Post a Comment