Skip to main content

.අනාගතයේ යුද්දෙන් කවූරුත් ඉතුරු වෙන එකක් නෑ

අනාගතයේ යුද්ද කරන්නේ කඩු දුනු ඊතල වලින් නෙමෙයි ,ටී පනස් හය, කාල තුවක්කු, මල්ටි බැරල් වලින් නෙමෙයි.න්‍යෂ්ටික බෝම්බ වලින්. ජාතිවාදී මත අරවා මේවා හද හදා උන් සුළු ජාතිය අපි මහ ජාතිය මේ අපේ රට කියකියා ඉන්න වෙලාවක් නෑ න්‍යෂ්ටික බෝම්බයක් දාපු ගමන් සේරම ඉවරයි .අපේ ජාතිවාදී මතය තාම වැඩ කරන්නේ කඩු දුනු ඊතල වලින් යුද්ද කරපු කාලේ වගේ .අංගම්පොර රාවණ අරවා මේවා සේරම එහමනේ .න්‍යෂ්ටික බෝම්බ එහා මෙහා උනොත් කතිකාවකට දූෂ්ටිවාදයකට ඉඩක් නෑ .අපේ යුද්දෙන් අපි දින්නනනේ.අපි ඉතුරු උනානේ .ඒ හින්ද කිරිබත් කන්න පුළුවන්  .බයිලා ගහන්න, කිරිබත් කන්න. යුද්දෙන් මැරෙන් නැතුව ඉතිරි වෙච්ච අයට තමා ජාතිවාදය කරට අරගෙන ආපහු මරා ගන්න ඕනේ .....

Comments