බර්ත් ඩේ පාටියකට ගැහැනුන් ඇදගෙන ආපු ඇදුම් ගැන ලොකු කථාවක් යන නිසා නිකමට වගේ මේක ලියන්න හිතුනා .අපි බොහෝ දෙනෙක් මේ ගැහැණුන්ගේ අඩ නිරුවත දකින්නේ කැමරාව හරහා ගත්ත ෆ්ටොස් වලින් වීඩියෝ වලින් .ඒ නිසා මේ ආශ්වාද ජනක ස්ත්රී අඩ නිරුවත සූම් කර කර නැවත නැවත බලන්න පුළුවන් .බොහෝ දෙනෙක් මේ ස්ත්රීන්ගේ අඩ නිරුවත බලන්නේ හොරෙන්.එතන හිටපු පිරිමි ඇරෙන්න අනිත් සේරම කැමරාව හරහා ආපු ෆ්ටොස් වීඩියෝ බල බල අදහස් එකතු කරණ කට්ටිය .අපි හැමෝම දර්ශනකාමයෙන් පෙලෙන්නෝ .ඉස්සර ගගේ, පින් ලිදේ, දියරෙදි ඇදගෙන නාන ගැණු දිහා බලාගෙන හිටපු එහෙම බලන්න ආස උණු පිරිමියාට දැන් ඒ කාර්ය කැමරාව කරලා දෙනවා .මේ දර්ශනකාමයට කැමරාව උදවු කරනවා .මේ ගැණු ටික දිහා බලබල ආශ්වාදයක් විදින ගමන් බොරුවට බනිනවා .මේ ගෑනුන්ගේ ඇදුම් වලට බනින හැම පිරිමියම පට්ට කුහක මුඩුමයෙක් වෙන්නේ උ ඇත්තටම ගැණු නිරුවත අඩ නිරුවත බලන්න කැමති නිසා .සංස්කෘතිය කියන්නෙම අපේ ඇත්ත කැමැත්ත වාරණය කිරීම .අපේ ඊනියා සංස්කෘතිය අනුව හොද මිනිහෙක් කියලා සමාජයට පෙන්නන්නනම් ගැණු අඩ නිරුවතට විරුද්ද වෙන්න ඕනේ ..අර රෙදි යාර දෙක දීපු මැතිනිගේ කාලේ ගැණු කොහොමද කොටට ඇන්ද හැටි .ඒ කාලෙත් හාමුදුරුවරු උපාසක පිරිමි නැටුවද ගැනුන්ගේ අරක පේනවා මේක එළියේ කියලා .සංස්කෘතිය වෙනස් වෙනවා .මේ පවුල උණත් ස්භාවික නෑ .ශිෂ්ටාචාරයේ මුල හිටියේ සේරම එක රැලේ .පුනලුවා පවුල .යුගලන පවුල .කියලා පවුල් හදලා පවුලේ සාමාජිකයන් අතරේ ලිංගික තහංචි පනවල තමයි මෙතනට ආවේ. අතීතයේ ගැණු පියවුරු එළියේ දාගෙන හිටියට අවුලක් නෑ .හැබැයි දැන් පොඩ්ඩක් එළියට දාපු ගමන් ඒක රසවිදලා කුක්කු එළියේ තුවිතරක්.වේස බැල්ලි කියලා බනිනවා. .සංස්කෘතික කතිකාව තමයි මේක නිර්මාණය කරන්නේ .ජැක්සන්ගේ ඉදන් ඉතිහාසය, සංස්කෘතිය ගැන පොර ටෝක් දෙන්න ප්රදාන ධාරාවේ ජන මාද්ය ඇතුළට ගෙනාපු හැම එකාම හදපු කතිකාවේ ප්රථිපල දැන් හම්බ වෙනවා .සිංහල සංස්කෘතියයි ඉතිහාසයයි කියලා .රණකාමී මනාසිකත්වයකුයි කිසිම ලිංගික නිදහසක් නැති ගැණු පිරිමි පොල්පිති වලින් කපපු එඋන් වගේ ඉන්න ඕනේ මතවාදයක් හැදුවා .ඇත්තට උන්ට එහෙම ඉන්න බැරි නිසා ආතල් එක හොරෙන් අරන් බොරුවට ගැනුන්ගේ ඇදුමට බනින කුහකයෝ ටිකක් නිර්මාණය කර ගත්තා .ඇයි එහෙනම් ගැනුත් ගැනුන්ගේ ඇදුම් වලට බනින්නේ කියලා අහන්න පුළුවන් .මේ ගැනු දිහා පිරිමි බලන දෘෂ්ටිය පුරුෂවාදී කියලා කියනවනේ කැමරා ඇහැත් පුරුෂවාදී .මේකෙන් ගැහැණියට ගැලවෙන්න බැරි නිසා ඇයත් ඇගේ දෘෂ්ටියත් පුරුෂවදී වෙනවා .ගැනුත් ගැනුන්ගේ ඇදුම් දිහා බලලා රසයක් විදිනවා ඇත්තටම ගැණු ඇදුම් තෝරන්නේ පිරිමියාගේ ආශාව වෙනුවෙන් කියලා හිතුවට ඒ ආශාව වෙනුවෙන් ඇයට තරගය තියෙන්නේ ගැණු එක්කමයි. පුරුෂදිපත්ය ආරෝපණය කරගත්ත ගැහැණු ඇදුම වෙනුවන් තරග කරන්නේ පිරිමි .වෙනුවෙන් ම නෙමෙයි .ගැනුත් එක්ක තමා ගේම තියෙන්නේ .එතකොට පුරුෂයෝ බලන්න පෙරුම්පුරාගෙන ඉන්න කැලි එළියට පනින්නේ පිරිමි අපි හින්දම නෙමෙයි .ගැණු ගැනු හින්දමත් එහෙම වෙනවා. .එතකොට ඒකට විරුද්ද වෙන ගැණු ඇත්තටම විරුද්ද වෙන්නේ අර පිරිමි විරුද්ද වෙනවා වගේ කුහකතැනකින් සංකෘතිය, ආගම,පව්ලේ නීති .කොල්ල්ලගේ මිනිහගේ නීති .නිසා තමන් කොච්චර ආස උනත් එහෙම අදින්න බෑ .එහෙම ඇදීමේ ආසාව අර කාරණා හින්දා අකමැත්තක් විදිහට දැනෙනවා .ඊට පස්සේ මේ විදිහට අදින කෙල්ලන්ට කෙල්ලොම වේසි බැල්ලි කියලා බනිනවා .තමන් ආස නැති උනාට අනිත් අය එහෙම ඇන්දට බනින්නේ නැති එක ඉවසන්න පුළුවන් ගැනු තමා වටින්නේ ..අඩුගානේ එහෙම ගැණු ටිකක් හදා ගන්නවත් මාද්ය ඇතුලේ කතිකාවට පුළුවන් උනේ නෑ .පුළුවන් උනේ වේසි කියලා බනින එක හදන්න විතරයි කොහොම හරි මෙච්චරයි. ඉස්සර ගැනු නාන දිහා බලාගෙන හිටියේ වනචරයෝ.ඌට වට කරලා ගැහුවා කොන් කලා .අද යුටියු බ් බලන්න .මේ පාටියේ වීඩියෝ බලපු ගාන. මේ දාර්ශනික මොනවා හරි බලන්නද .කේක් කපපු හැටි බලන්නද .කුක්කු ගෙඩියයි .කලවයි එතනින් එහාට පේන ටිකයි බලන්නනේ උන්ට වනචරයෝ කියලා ගහන්නේ කවුද ..අවුරුදු දොළහේ දහතුනේ .එකාගේ ඉදන් අවුරුදු හැට හැත්තෑවේ වයසක උන්දැලත් මේ ගැටිස්සියන්ගේ ඇගපත දිහා බලබල දර්ශනකාමී සුවයක් ලබනවා ..අපි මේවා බලන්න හරි ආසයි නොකියා ඇයි එහෙම අදින අයට බනින්නේ .ගණිකාව වේසි කියලා බනින්නේ .අපේ ආශාව ප්රසිද්දියේ නියෝජනය කරනකොට දරා ගන්න අමාරුද .උන් ළමා සාරිය ඔසරිය ඇදල ගණිකාවක් උනාට කමක් නැද්ද .දැන් උපාසක කුහක සෙට් එක අහයි උබේ ගැනී උබේ දුව ඔහොම අදිනවට ආසද කියලා .මගේ ගැහැණිය හරි දුව හරි අඩ නිරුවතින් දකින්න ආස වෙන්නේ මම නෙමෙයි අනිකා .තමන්ට අහිමි ලබාගන්නේ බැරි දේවල් තුළින් අසීමිත ප්රමෝදයට පත්වෙන්නේ මිනිස්සු.අපි අපේ කෑල්ල හංගනවා. අපේ ඇත්ත ආශාව හංගනවා .තමන්ගේ ගැනිගේ ඇග වහලා අනුන්ගේ ගැනුන්ගේ නිරුවත හොයනවා .එහෙම බලලා රස විදලා බනිනවා .අඩුගානේ බනින්නේ නැතුව හිටපන් ....ඔච්චරටම දරා ගන්න අමාරුනම් ඔය ටික බලලා සුරත් සුවයක් ලබලා අත පිහදා ගනිල්ලා .... .
අද තිවීල් එකේ එනකොට රියදුරු මහත්තයා කතාවට වැටුණා .මට හමු වූ තිවීල් රියදුරු මහත්වරුන්ගෙන් සියයට අනුනමයක්ම උග්ර මහින්දවාදීන් .මේ මනුස්සයා නැග්ගවෙලේ ඉදන් රනිල්වයි සිරිසේන ලොක්කටයි පතුරු යන්න බනිනවා .මේ වගේ කට්ටිය හම්බු උනාම මාත් උන්ගෙන් උපරිම ආතල් එක ගන්නවා .මාත් උත් එක්ක සෙට් වෙලා උග්ර මහින්දවාදියෙක් වගේ යහපාලනේ පතුරු අරිනවා මේ මනුස්සයා කියනවා මහින්ද මහත්තයා මොනවා කලත් රට සංවර්දනය කලා මුන් මොනවාද කරන්නේ ඒ මනුස්සයා හිටියනම් අද මේරට සුර පුරයක් .හැබැයි ගෝටාබය මහත්තයා එනවා ෂ ුවර් එය ඇවිල්ලා රට ටිප් ටොප් එකට ගොඩ දානවා .මුන් නපුනසකයෝනේ .කොන්ද පණනැති කලකන්නිනේ .මම දන්නවා මේ මිනිස්සුම ගෝටාබය මහත්තයා රටේ නායකයා වෙච්ච දවසට කියනවා .මොනවා උනත් යහපාලනේ තියන කාලේ මෙහෙම බයක් තිබුනේ නෑනේ .අපි කට ඇරලා රනිල් මහත්තයට මයිත්රේ මහත්තයට බැන්නනේ .දැන් කොහෙද එහෙම නිදහසක් .අඩු ගානේ ඒ කාලේ අපි බය නැතුව පාරට බැහැලා පිකට් කලා වර්ජන කලා දැන් කොහෙද ඒවා .කියන දේ පිලි අරගෙන කටයි ...කයි වහගෙන ඉන්න වෙලා තියෙන්නේ .උන් සැප විදිනවා අපි දුක් විදිනවා .මම උවද දැන් බය නැතිව සිරිසේන මහත්තයාව රනිල් මහත්තයාව පතුරු යන්නට විවේචනය ...
Comments
Post a Comment