Skip to main content

බුදු හාමුදුරුවන්ගේ කාලේ ෆේස් බූක් තිබ්බනම්

.බුදු හාමුදුරුවන්ගේ කාලේ ෆේස් බූක් තිබ්බනම් බුදු හාමුදුරුවෝ ධර්ම ප්‍රචාරයට ෆේස් බුක් භාවිතාවට ගන්නවා ධර්ම ප්‍රචාරයේදී එකමග හාමුදුරුවරු දෙන්නෙක්ට වඩින්න එපා කියලා බුදු හාමුදුරුවෝ දේශනාකලේ ධර්ම ප්‍රචාරය වේගවත් කරන්න අපතේ නොහරින්න .ඒකාලේ ෆේස් බුක් තිබුනානම් බුදු හාමුදුරුවෝ කම් පියුටරයක් ඉදිරියේ වාඩිවෙලා වැඩි පිරිසකට ධර්මය ප්‍රචාරය කරණවා.ජනප්‍රිය සංස්කෘතිකාංගයක් වෙයි නරකයි හොද නෑ.කියලා පයින්ම වඩිමින් ධර්මය දේශනා කරයී කියලා හිතනවද .ෆේස් බූක් වගේ වේගවත් සන්නිවේදන මෙවලමක් තිබුනානම් කාල් මාක්ස් එංගල්ස් පත්තර ගහන්න මහන්සි වෙන්නේ නෑ ෆේස් බුක් ඇතුලෙනුත් ගේමක් ගහනවා .බුදුදහම ගොඩ නැගුන සමාජ පසුබිම දෙස බලන්න .ක්‍රිස්තු පුර්ව 600 ඉන්දියාවේ ඇතිවෙනවා ලොකු දර්ශනික ප්‍රබෝදයක් .ඒ වෙනකොට ඉන්දියාව කුඩා රජ්ජ්‍යන් වලට කැඩිලා නිරන්තර යුද්ද. ආරාජික බාවය. පරාජිත හැගීම පැතිරිලා. හ්මණයෝ ආගම වෙනුවෙන් ගොවිතැනට අවශ්‍ය හරක් එළුවෝ දසදහස් ගණන් ගිනි ..දෙවියාට බිලි දෙනවා.මේ වැඩේ හරියන්නේ නැති නිසා අලුත් දර්ශනයක් අලුත් මතවාදයක් සමාජයට අවශ්‍ය වෙනවා .මේ නිසා බුද්දිමතුන් දාර්ශනිකයන් සත්‍ය කුමක්ද කියලා හොයන්න පටන් ගන්නවා .මේ කාලයේ දාර්ශනිකයෝ 62 හිටියා කියනවා.363 හිටියා කියලා ...කියනවා . මේ අතරින් බුදු දහම ඉදිරියට එන්නේ ජනප්‍රිය සංකෘතික අංගත් එක්ක තමා .ඒක හිතා මතාම සැලසුම් කරණ ලද වැඩ පිළිවෙලක්. දේව සංකල්ප විවේචනය කරමින් ෂඩ් ශාස්තුරු වරැන්ගේ ඉගැන්වීම් වලට අබියෝග කරමින් බුදු දහම ඉදිරියට ගෙනාවෙම ඔය කියන ජනප්‍රිය වාදය තුලම තමා ..දැන් මේ ජනප්‍රිය සංකෘතිය ගැන ජනමාද්‍ය තුල උගන්වන විදිහෙන් නිකං ජනප්‍රිය සංස්කෘතිය හොද නෑ. භයානකයි.නරකයි වගේ අදහසක් සමාජ ගත කරන්න හදනවා.ෆේස් බූක් ඇතුලේ එක එක මිනිස්සු එක එක ආතල් ගන්නවා .ඉතින් එහෙම ගත්තදෙන් .අපේ සතුට හැම එකාගෙම සතුට වෙන්න ඕනෙද .මේ ක ඇතුලේ ඉන්න තක්කඩි තමයි ලයික් එකක් කමෙන්ට් එකක් නොදා ෆේස් බුක් ඉන්නේ නෑ ඒක හරි ගොන් මෝඩ වැඩක් කියලා පෙන්නමින් හැමෝටම හොරෙන් ඕපා දුප හොයා හොයා හෙන බුද්දිමතුන් විදිහට ඉන්න එවුන් .....

Comments

Popular posts from this blog

ගෝටාබය මහත්තයා ට හැමෝම කැමති එතුමාට හොදටබය කරන්න පුළුවන් හින්ද

අද තිවීල් එකේ එනකොට රියදුරු මහත්තයා කතාවට වැටුණා .මට හමු වූ තිවීල් රියදුරු මහත්වරුන්ගෙන් සියයට අනුනමයක්ම උග්‍ර මහින්දවාදීන් .මේ මනුස්සයා නැග්ගවෙලේ ඉදන් රනිල්වයි සිරිසේන ලොක්කටයි පතුරු යන්න බනිනවා .මේ වගේ කට්ටිය හම්බු උනාම මාත් උන්ගෙන් උපරිම ආතල් එක ගන්නවා .මාත් උත් එක්ක සෙට් වෙලා උග්‍ර මහින්දවාදියෙක් වගේ යහපාලනේ පතුරු අරිනවා මේ මනුස්සයා කියනවා මහින්ද මහත්තයා මොනවා කලත් රට සංවර්දනය කලා මුන් මොනවාද කරන්නේ ඒ මනුස්සයා හිටියනම් අද මේරට සුර පුරයක් .හැබැයි ගෝටාබය මහත්තයා එනවා ෂ ුවර් එය ඇවිල්ලා රට ටිප් ටොප් එකට ගොඩ දානවා .මුන් නපුනසකයෝනේ .කොන්ද පණනැති කලකන්නිනේ .මම දන්නවා මේ මිනිස්සුම ගෝටාබය මහත්තයා රටේ නායකයා වෙච්ච දවසට කියනවා .මොනවා උනත් යහපාලනේ තියන කාලේ මෙහෙම බයක් තිබුනේ නෑනේ .අපි කට ඇරලා රනිල් මහත්තයට මයිත්‍රේ මහත්තයට බැන්නනේ .දැන් කොහෙද එහෙම නිදහසක් .අඩු ගානේ ඒ කාලේ අපි බය නැතුව පාරට බැහැලා පිකට් කලා වර්ජන කලා දැන් කොහෙද ඒවා .කියන දේ පිලි අරගෙන කටයි ...කයි වහගෙන ඉන්න වෙලා තියෙන්නේ .උන් සැප විදිනවා අපි දුක් විදිනවා .මම උවද දැන් බය නැතිව සිරිසේන මහත්තයාව රනිල් මහත්තයාව පතුරු යන්නට විවේචනය ...
මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්...
ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ  යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ